" මම හරි ලොකු පොරක් " ජයලාල් රෝහණ මහතාගේ අපුරු කථාව
ආධ්‍යාත්මය හිස් ,"කුල" ක්‍රමය දියුණු දූපත් වාසීන් සෑමවිටම තමාට ඇති අනන්‍යතාවය අනෙකාට වඩා උසස් බව වෙන්කර පෙන්වීමට හා තමා තමාව සතුටු කරවීමට ආභරණයක් ලෙස උසස් පුද්ගලයන් සතු සංකේත බාවිතා කරයි. උගත්කම, තානාන්තර තමාට ඇති ඉතා උසස් කුලයක් ලෙස වැරදියට බාවිතා කිරීම හා ග්‍රන්ථ ආරෝපිත දැනුම හා පුද්ගල වෛඥානික ( බුද්ධිය ) දැනුම අතර ඇති දුර මෙම උදාහරණයෙන් මානව පෙන්නුම් කරයි
Related video you might like to see :
Labels:
documentary,
feature
0 comments:
Post a Comment