Home » , , , » Me Wedana music video by Namal Udugama

Me Wedana music video by Namal Udugama



Me Wedana - Namal Udugama - Full HD Video From eTunes.lk

Song Detail 
Main Artist - Namal Udugama
Lyrics : Dilan Gamage
Music - Sanju Perera
Video Production - Vayali Creation (Thushan & Asanka)

Song lyrics
මේ වේදනා ... මට පවරලා
වෙන්වී ගියේ ........ ඇයි මා .. හඬවලා
අදහන්න බෑ .. පිලිගන්නේ නෑ ..
ඔබමද කියා .. පෙම්කළ කෙනා ඒ ....
ඔබට මා හිමි නෑ .. මටද ඔබ හිමි නෑ ..
අන්සතු වෙලා දෝ ... මට මැව් කෙනා ..
අපට අප හිමි නෑ සදා ............

ලඟ උන්නු කාලේ .. කී කතා සිහිවේ
අමතක වුනා දෝ .. නිස් කාරනා
යලී මුන ගැහේයි නම් ..
නාඳුනන සේ මං ... මඟ හැරලා යන්නම්
මතු හමු නොවේන්නම් ...
ඔබට මා හිමි නෑ .. මටද ඔබ හිමි නෑ ..
අන්සතු වෙලා දෝ ... මට මැව් කෙනා ..
අපට අප හිමි නෑ සදා ............
මේ වේදනා ... මට පවරලා
වෙන්වී ගියේ ........ ඇයි මා .. හඬවලා

මා කඳුළු අතරේ .. රඳවා තියලා
ඇකට වුනේ ඇයි .. රහසේ ඔයා
යලි මුන ගැසේ නම් ..
නාඳුනන සේ මං ... මඟ හැරලා යන්නම්
මතු හමු නොවේන්නම් ...
ඔබට මා හිමි නෑ .. මටද ඔබ හිමි නෑ ..
අන්සතු වෙලා දෝ ... මට මැව් කෙනා ..
අපට අප හිමි නෑ සදා ............
මේ වේදනා ... මට පවරලා
වෙන්වී ගියේ ........ ඇයි මා .. හඬවලා

Wow lanka Comment photo coomentwowolanka_zpsb408bf0f.jpg
Share this video :

0 comments:

Post a Comment

 
අරුම පුදුම හිතට වදින විඩියෝ watch sri lanka s,funny,movie,news,gossip and more - Powerd by Bloggrer / video source : Youtube,Metacafe,facebook,vimeo and all video sharing website