Home » , , » Ahi daara song by Senanayake Weraliyadda ft Sadeeptha

Ahi daara song by Senanayake Weraliyadda ft Sadeeptha



Ahi Daara - Senanayake Weraliyadda ft Sadeeptha ( Official )

 Artist : Senanayake Weraliyadda
Music: Sadeeptha Gunawardana
Lyrics: Kushan Maneendra

Song lyrics 

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට
නෑ ඔබ එන්නේ
හිත වදදේවී ඔබ ඉල්ලලා
ඔබ ඉල්ලලා

කවියාක් වාගේ ජීවාත් වෙන්න
තාලේ ගෙනවීත් දෙන්න
පද වැල් එළි වැටේ ළඟම
නතර වෙලා

ආදරෙ නමෙන් මියැදෙන්න හැදුවත්
දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑ

ඇහි දාර මත...

හිතුවාත් ගලන ගඟ සේ ඉන්න
බාදා අතැරලා ගලන
ආදර කතරෙදි හිඳිලා ගියා

ආදරෙ නමෙන් මියැදෙන්න හැදුවත්
දුකමයි සෙතක් වෙන්නෙ නෑ
හිත පිළිගන්නේම නෑ

ඇහි දාර මත...
Wow lanka Comment photo coomentwowolanka_zpsb408bf0f.jpg
Share this video :

0 comments:

Post a Comment

 
අරුම පුදුම හිතට වදින විඩියෝ watch sri lanka s,funny,movie,news,gossip and more - Powerd by Bloggrer / video source : Youtube,Metacafe,facebook,vimeo and all video sharing website