Home » , , , » Sithin Vitharak Lanwela video by Ajith Bandara

Sithin Vitharak Lanwela video by Ajith Bandara



Sithin Vitharak Lanwela - Ajith Bandara Full HD Video From www.Seevlk.com

Song Detail

Main Artist - Ajith Bandara
Music - Radeesh Vandebona
Lyrics - Dilan Gamage
Video Production - www.Seevlk.com
Post Production - Tharaka Dulanjaya @ Asi Disi Viskam

Sinhala lyrics of this song 

 සිතින් විතරක් ලංවෙලා
අහිමි බැව් දැන පෙම් කළා
නොසිතු මොහොතක රණ්ඩුවී සිත
ඔබව ඉල්ලා බල කළා

අසිපියන් යට මගේ
සිහින හංගා පාඩුවේ
ලං උනේ මම නොවේ
යටිහිතයි යටි හිතයි ඉක්මන් උනේ
මගේ යැයි හැගිල හදේ ඉඩ සෙවුවා
මට ඉඩක් නැති නිසා
හඩයි සිත මගේ රෑ දිවා

තෙතමනේ නැති හිතේ
නැතුව ඇති මට ආදරේ
වැරදි මා ඔබ නොවේ
වරද සැමදා මගේ අතේ
මගේ යැයි හැගිල හදේ ඉඩ සෙවුවා
මට ඉඩක් නැති නිසා
හඩයි සිත මගේ රෑ දිවා


tags
Sithin Vitharak Lanwela video by Ajith Bandara  , Sithin Vitharak Lanwela video by Ajith Bandara  onine, full vidieo Sithin Vitharak Lanwela video by Ajith Bandara
Wow lanka Comment photo coomentwowolanka_zpsb408bf0f.jpg
Share this video :

0 comments:

Post a Comment

 
අරුම පුදුම හිතට වදින විඩියෝ watch sri lanka s,funny,movie,news,gossip and more - Powerd by Bloggrer / video source : Youtube,Metacafe,facebook,vimeo and all video sharing website