Home » , , » Iwasayda Manda Edit video by Athula Adhikari, Samitha

Iwasayda Manda Edit video by Athula Adhikari, Samitha



Iwasayda Manda - Athula Adhikari, Samitha Mudunkotuwa

Song Lyrics

ඉවසයි ද මන්දා මා දුන් රිදුම්
වෙන්වීල ආ දා වෙනතක් බලන්
උන්නාට මා රහසේ තුරුල්ලක හෙමින්
මට ඉන්න බෑ මේ මතකෙට හොරෙන්...

තනියෙන් ම වින්දා දුන් දුක් සුසුම්
තව කදුළු නෑ මේ දෙනෙතේ ඉතින්
ගියදා ම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මා ද නැතිවුණා සත්තයි
Artists - Athula Adhikari & Samitha Mudunkotuwa

tags
Iwasayda Manda Edit video by Athula Adhikari, Samitha , online Iwasayda Manda Edit video by Athula Adhikari, Samitha , live Iwasayda Manda Edit video by Athula Adhikari, Samitha, muisc video Iwasayda Manda Edit video by Athula Adhikari, Samitha
Wow lanka Comment photo coomentwowolanka_zpsb408bf0f.jpg
Share this video :

0 comments:

Post a Comment

 
අරුම පුදුම හිතට වදින විඩියෝ watch sri lanka s,funny,movie,news,gossip and more - Powerd by Bloggrer / video source : Youtube,Metacafe,facebook,vimeo and all video sharing website