Welcome
Homepage
This is
About Us
Support
Contact Us
Goggle +
Contact on Facebook
Contact on Twitter
Sport
Be healthy
Culture
Human Act
Entertainment
Enjoy your life
Music
Movie
Television
Home
skip to main
|
skip to sidebar
Home
»
Movie Trailer
,
Sinhala movie trailer
,
Trailer
» Double Trouble Sinhala movie by Dinakshi Priyasad
Double Trouble Sinhala movie by Dinakshi Priyasad
Text
ඩිනක්ෂි ප්‍රියසාද් පළමුවරට රංගන දායකත්වය සපයන සිනමාපටය මේ දිනවල රූගත කෙරෙමින් පවතියි. ඩබල් ට්‍රබල් යනුවෙන් නම් කොට ඇති එය දිනේෂ් ප්‍රියසාද්ගේ අධ්‍යක්ෂණයකි. ඩිනක්ෂි, දිනේෂ්ගේ වැඩිමහල් දියණි වන්නීය. එමෙන්ම සිනමාවට ආගන්තුක නොවූ චරිතයක් වූ ඔහුගේ දෙවැනි දියණිය ශේෂාද්‍රි, ඩබල් ට්‍රබල්හි රඟන අතර ඩිනක්ෂි, ශේෂාද්‍රි යන අක්ක නගෝ යුවළ කුළුඳුලේ රිදී තිරයේදී මුණ ගැසෙන්නේ මෙම චිත්‍රපටය හරහාය. ඩබල් ට්‍රබල් දිග හැරෙන්නේ අධි මානසිකත්වයක් ඇති ඩංකා නම් වූ ළමයකු වටාය. මලිඳු ශිවංක එම චරිතය රංගනයේ යෙදෙයි. විල්සන් ගුණරත්න, දුලීකා මාරපන, මොහාන් හෙට්ටිආරච්චි, එරංග ජීවන්ත, ඔෂනී ලියනගේ මෙහි අනිකුත් නළු නිළි පිරිසය. ක්ලයිව් මාර්ටින්ස් ඩබල් ට්‍රබල් හි පිටපත් රචකයා මෙන්ම සහාය අධ්‍යක්ෂවරයා වේ. නිමල්සිරි රෝසාගේ කැමරා අධ්‍යක්ෂණයකි. අශෝක් රණසිංහ නිෂ්පාදන කළමණාකාරවරයාය. ආදේශක රංගනය සරත් සිල්වා ගෙනි. ඉමල් ජූඩ්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ඩබල් ට්‍රබල් ඔපවත් වේ. අධ්‍යක්ෂණය, සංස්කරණය සහ විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග දිනේෂ් ප්‍රියසාද් විසින් සිදු කරයි. දෙමෝදර පාලම, කොලොම්පූර්, ඇද්දා ලණුව දැම්මා කොඩිය (තිරගත වීමට නියමිත) දිනේෂ් මීට ප්‍රථම නිර්මාණය කර ඇති සිනමා පට වන අතර ඩබල් ට්‍රබල් ඔහුගේ දහසය වැනි සිනමා පටයයි. ඩබල් ට්‍රබල්, දිනේෂ් ගේ මුල්ම චිත්‍රපටය වූ නොම්මර එකයි නිෂ්පාදනය කළ රාජ් රණසිංහ දිගු කලකට පසු නිපදවන චිත්‍රපටයකි.
http://cinema.lk
tags
Double Trouble Sinhala , Double Trouble Sinhala full movie , download Double Trouble Sinhala full movie , free watch Double Trouble Sinhala movie
Share this video
:
Related video you might like to see :
Swara sinhala movie review watch o...
Prathiroo Sinhala movie review 2012...
Samanala Sandwaniya sinhala movie t...
Die Hard 5 english movie trailer 20...
Sri Siddhartha Gauthama HD full mov...
Pravegaya sinhala full movie traile...
0 comments:
Post a Comment
« Prev Video
Next Video »
Home
Popular Posts
www.doenets.lk | G C E A/L exam results in sri lanka
sri lanka education department National Evaluation and Testing service, Department of Examination provides gu...
Nisala sanda oba - Sandha Teledrama Theme Song
Sandha Teledrama Theme Song , online Sandha Teledrama Theme Song , itn Sandha Teledrama Theme Song , watch Sandha Teledrama Theme Song ,...
Obata nohaka - mal dewata teledarama theme song
Obata nohaka - mal dewata teledarama theme song , online Obata nohaka - mal dewata teledarama theme song, watch Obata nohaka - mal dewat...
අරුම පුදුම හිතට වදින විඩියෝ
watch sri lanka s,funny,movie,news,gossip and more - Powerd by Bloggrer / video source : Youtube,Metacafe,facebook,vimeo and all video sharing website
0 comments:
Post a Comment