Home » , , » Gossip lanka - lagest Python Found in sri lanka

Gossip lanka - lagest Python Found in sri lanka



දැනට ලෝකයේ බර වැඩිම පිඹුරා ශ්‍රී ලංකාවෙන් සොයාගැනීමට සමත් වී ඇත. මෙම පිඹුරා කිලෝ ග්‍රෑම් 87 ක් වන අතර අඩි 21.7 කින් සමන්විත වෙයි. මෙම පිඹුරා Indian Rock Python නමැති වර්ගයේ වන අතර මාතලේ පතන්පහ ප්‍රදේශයේදී සොයාගෙන ඇත. මීට ඉහතදී මෙම වර්ගයේ බර වැඩිම පිඹුරා හමුවී ඇත්තේ පකිස්ථානයෙන් වන අතර එම පිඹුරා කිලෝ ග්‍රෑම් 52 කින් සමන්විත වී ඇත. ශ්‍රී ලංකාවේ තෙත් පරිසරයකින් හමුවූ මෙම පිඹුරා රන්දෙණිගල රක්ෂිතයට මුදා හරින ලදී. කැමරාකරණය කාවින්ද ධම්මික සහ අශාන් පරණහේවා , සංස්කරණය අශාන් පරණහේවා , අධ්‍යක්ෂණය කාවින්ද ධම්මික ,

maubima.lk
Wow lanka Comment photo coomentwowolanka_zpsb408bf0f.jpg
Share this video :

0 comments:

Post a Comment

 
අරුම පුදුම හිතට වදින විඩියෝ watch sri lanka s,funny,movie,news,gossip and more - Powerd by Bloggrer / video source : Youtube,Metacafe,facebook,vimeo and all video sharing website