Home » , » මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා - අමරසිරි පිරිස්

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා - අමරසිරි පිරිස්


Ikigasaa Handana Athithayaka
Kadulu akka ganudenu karana
Mata Magema Nowana Magema adarayak thibuna ....

ඉකිගසා හඬන අතීතයක කඳුළු එක්ක ගණුදෙනු කරනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා....

හීනෙන් හිනැහී තුන්යම මා රවටා...
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා...
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...

මගේම ආදරයක් තිබුණා...

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා...
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා....
මට මගේ නොවන මගේම ආදරෙයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...
Wow lanka Comment photo coomentwowolanka_zpsb408bf0f.jpg
Share this video :

0 comments:

Post a Comment

 
අරුම පුදුම හිතට වදින විඩියෝ watch sri lanka s,funny,movie,news,gossip and more - Powerd by Bloggrer / video source : Youtube,Metacafe,facebook,vimeo and all video sharing website